විශේෂ නිවේදනයයි මෙම සේවාව කළුතර නගර සභාව සමග එක්ව පවත්වාගෙන යනු ලබන සේවාවක් වන අතර ලාභ අරමුණකින් තොරව ඔබ වෙත නිවසටම භාණ්ඩ සපයනු ලබයි. එහිදී දැනට ඇති තත්වය අනුව භාණ්ඩයන්හි යම් යම් මිළ ගණන් වෙනස් විය හැකිය. එමෙන්ම ඔබගේ නිවසට භාණ්ඩ සැපයීම සඳහා සැපයුම් ගාස්තුවක් අයවේ.
එමෙන්ම භාණ්ඩයේ චායාරූපයේ පරිදි වෙළද නාමයගෙන් ලබාදීමට නොහැකි වන්නට පුළුවන.
ෆාමසි අයිතම සදහා ඔබේ තුණ්ඩුව Whatsapp කරන්න : 0759259847 නැතිනම් ඔබගේ තුණ්ඩුව ෆාමසි අයිතම යටතේ Upload කරන්න.
වැඩි විස්තර සදහා
ප්රමිල 0717811711